Thursday, August 23, 2012

කඳුල

කඳුල නුඹ,
දෙනෙත පුරා
රැඳි සිත්තමකි..
පැහැය නැති හැඩ
ගෙත්තමකි..
අඳුරු අහස
හැඩ කරන වැහි මෙන්
නුහුරු නුපුරුදු තනුවකට
මුසු වූ
කොඳුරා කොඳුරා කීව කවියේ 
අරුත මගඅරුණු
සොඳුරු වත වට 
ගලන පිනි විය,
කඳුල නුඹ




2 comments:

  1. කඳුල..පැහැය නැති හැඩ ගෙත්තමකි..
    ලස්සනයි හුඟක්..

    ReplyDelete