point - blank
Pages
Home
නුඹ
දයාබරිතව ඔබ වෙත
Thursday, August 23, 2012
කඳුල
කඳුල නුඹ,
දෙනෙත පුරා
රැඳි සිත්තමකි..
පැහැය නැති හැඩ
ගෙත්තමකි..
අඳුරු අහස
හැඩ කරන වැහි
මෙන්
නුහුරු නුපුරුදු තනුවකට
මුසු වූ
කොඳුරා කොඳුරා කීව කවියේ
අරුත මගඅරුණු
සොඳුරු වත වට
ගලන පිනි
විය,
කඳුල නුඹ
Sunday, August 12, 2012
Twitter
Created by
Oatmeal
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)